තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශපාලනයහරීන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හමුවෙමින් වැඩ අරඹයි

    හරීන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හමුවෙමින් වැඩ අරඹයි

    සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස පත්වීම් ලද හරීන් ප්‍රනාන්දු මහතා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හමුවී සංචාරක ක්ෂේත්‍රයේ පුනර්ජීවනය පිළිබඳව ඊයේ (23) සාකච්ඡා කර ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, උදය නානායක්කාර, හිරාන් කුරේ, ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති එම්.ශාන්තිකුමාර්, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති මහේන් කාරියවසම්, උප සභාපතිවරුන් වන නිෂාද් විජේතුංග සහ නලින් ජයසුන්දර ඒ අතර වූහ.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img