Home උණුසුම් පුවත් කැබිනට් ප්‍රකාශකවරුන් පත්කෙරේ

කැබිනට් ප්‍රකාශකවරුන් පත්කෙරේ

කැබිනට් ප්‍රකාශකවරුන් පත්කෙරේ

නව කැබිනට් ප්‍රකාශකවරයෙක් සහ සම-කැබිනට් ප්‍රකාශකවරුන් තිදෙනෙක් අද (23) පත්කර තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

කැබිනට් ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පත් කර ඇත.

සමකැබිනට් ප්‍රකාශකවරුන් ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන අමාත්‍යවරුන් පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here