තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සී.අයි.ඩී.යේ ලොකු පුටුව වෙනස් වෙයි

    සී.අයි.ඩී.යේ ලොකු පුටුව වෙනස් වෙයි

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමති ආරක්ෂක අංශයට මාරු කර යවා තිබේ.

    පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානියා ලෙස පත් කර ඇති බවයි.

    නුවරඑළිය දිසා නියෝජ්‍ය පොලිස්පති ලෙස මෙතෙක් කටයුතු කරමින් සිටි ප්‍රසාද් රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස මීට පෙර සේවය කර ඇති නිලධාරියෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img