Home උණුසුම් පුවත් පොලිස් ලේකම් ධුරයෙන් ජගත් අල්විස් ඉල්ලා අස්වේ

පොලිස් ලේකම් ධුරයෙන් ජගත් අල්විස් ඉල්ලා අස්වේ

පොලිස් ලේකම් ධුරයෙන් ජගත් අල්විස් ඉල්ලා අස්වේ

විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ගාලුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු සිය ඉල්ලා අස්වීම ලබාදී තිබේ.

මහජන ආරක්ෂාව භාර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස බොහෝවිට සමන් දිසානායක මහතා පත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය.

සමන් දිසානායක මහතා කලක් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයෙක් ලෙසත් ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ලෙසත් කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here