Home උණුසුම් පුවත් මහජන ආරක්ෂක ඇමති වැඩ අල්ලයි

මහජන ආරක්ෂක ඇමති වැඩ අල්ලයි

0
මහජන ආරක්ෂක ඇමති වැඩ අල්ලයි

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බත්තරමුල්ල සූහුරු පායේ පිහිටි අමාත්‍යාංශයට පැමිණ අද වැඩ භාරගෙන තිබේ.

ඉතා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති වැඩ භාරගැනීමේ අවස්ථාවට පොලීසියේ උසස් නිලධාරීන් කිහිප දෙනෙක්ද සහභාගි වී සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here