තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුතුව අත්හිටුවයි

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුතුව අත්හිටුවයි

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම අද (20) දින සිට තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කර තිබේ.

    පාසල් නිවාඩු කාලය අවසන් වන විට මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසු මහජනතාව දැනුවත් කිරීමටද නියමිත බව පැවසේ.

    එම නිවේදනය පහතින්.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img