තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට ගොඩබාන ඉන්ධන තොග ගැන ඇමති කියයි

    හෙට ගොඩබාන ඉන්ධන තොග ගැන ඇමති කියයි

    තවත් ඩීසල් සහ පෙට්‍රල් තොගයක් ගොඩබෑම හෙට ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

    පසුගිය දින 2 තුළ දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් සැපයීමට බාධා එල්ල වූ නමුත් මේ ඩීසල් බෙදා හැරීම අඛණ්ඩව සිදු කෙරෙන බව හෙතෙම කියයි.

    අද පෙරවරුවේ පෙට්‍රල් 92 සහ 95 බෙදා හැරීම ආරම්භ කර ඇත.

    එම තොග සියලුම ඉන්ධන පිරවුම්හල් ආවරණය වන පරිදි අඛණ්ඩව සිදු කෙරෙන බව අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img