තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හරීන් - මනූෂ සජබෙන් දොට්ට

    හරීන් – මනූෂ සජබෙන් දොට්ට

    අද දිනයේ අමාත්‍යධූර ලබා ගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව සමඟි ජනබලවේගය පක්ෂය පවසයි.

    එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ ඔවුන් දෙදෙනාට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන බවයි.

    ඊට අදාළ ලිපි මේවනවිට ඔවුන් දෙදෙනාට යොමුකර තිබෙන බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img