තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරියේදී ලොවටම ආහාර හිඟයක් - ලංකාවත් උත්තර සොයයි

    ඉදිරියේදී ලොවටම ආහාර හිඟයක් – ලංකාවත් උත්තර සොයයි

    සමස්ත ලෝකයටම ඉදිරි කාලයේදී බලපාන ආහාර හිඟයට ශ්‍රී ලංකාවටද මුහුණ දීමට සිදුවන බැවින් ඊට කඩිනම් විසදුම් ලබා ගැනීම සඳහා වහාම කමිටුවක් පත්කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙළෙද වානිජ හා ආහාර සුරක්ෂිතා නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නලින් ප්‍රනාන්දු මහතාට උපදෙස් දී ඇත.

    අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඉදිරි මාසයේදී ඇතිවිය හැකි බව කියන ආහාර හිඟයට ඉතා කඩිනමින් අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img