Home දේශීය පුවත් සීතාවක සභාපතිත් එක්ක කැලණියේ මන්ත්‍රීත් සී.අයි.ඩීට කොටුවේ

සීතාවක සභාපතිත් එක්ක කැලණියේ මන්ත්‍රීත් සී.අයි.ඩීට කොටුවේ

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මංජුල ප්‍රසන්න යන දෙදෙනාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමෙන් අනතුරුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here