ගාලුමුවදොර අරගල භූමියට පහරදීම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන්ම අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.