පසුගිය මහමැතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ 5 වන ස්ථානයේ රැඳී සිටි ජගත් සමරවික්‍රම මහතා ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
ඒ මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ය.
පසුගියදා නිට්ටඹුව ප්‍රදේශයේදී ප්‍රචණ්ඩකාරී වාතාවරණයකට මැදිව අමරකීර්ති අතුකෝරාළ මහතා මියගොස් තිබුණි.