තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෑලියගොඩ මැනිං මාකට් හෙට වරුවක් අරී

    පෑලියගොඩ මැනිං මාකට් හෙට වරුවක් අරී

    පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය හෙට (15) පෙරවරු 10.00 දක්වා විවෘතව තැබෙන බව එහි වෙළෙඳ සංගමය පවසයි.

    මැනිං වෙළෙඳපොළට පැමිණෙන එළවළු තොග අපතේයෑම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බව වෙළෙඳ සංගමය පවසයි.

    වෙසක් පොහොය නිමිත්තෙන් හෙට (15) දිනයේදී පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ වසා දැමීමට එහි වෙළෙඳ සංගමය මීට පෙර තීරණය කර තිබුණි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img