Home උණුසුම් පුවත් නියෝජ්‍ය කථානායක ධුරයට නම් 2ක්

නියෝජ්‍ය කථානායක ධුරයට නම් 2ක්

නියෝජ්‍ය කථානායක ධුරයට නම් 2ක්

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහ සමගි ජන බලවේගයෙන් නම් දෙකක් යෝජනා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමය.

සමගි ජන බලවේගය තීරණය කර ඇත්තේ රෝහිනී කවිරත්න මන්ත්‍රීවරියගේ නම යෝජනා කිරීමට ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here