තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමෙරිකානු තානාපතිනිය අනුර හමුවෙන්න ගිහින්

    අමෙරිකානු තානාපතිනිය අනුර හමුවෙන්න ගිහින්

    ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය අද (14) පස්වරුවේදී ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ජවිපෙ නායක, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හමුවි තිබේ.

    මෙම සාකච්ඡාවේදී රටේ වත්මන් දේශපාලන තත්වය හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද බව මන්ත්‍රීවරයා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. යුද්ධ හමුදාවේ සන්නද්ධ රථවලින් එහෙමෙහෙයෑම එතරම් සුදුසු යයි මම අදහස්නොකරමි ,නමුත් කලයුතු වැඩ කොටසක් ඇත, එනම් මිනිසාට අවශ්ය ආහාර පාන ලබාගැනීමට අවැසි මූල ධර්ම ව න සහල් හා එලවලු බෙදාභරින්නේනම් මැනවි ,එයට නව පණක් මේ හමුදාව විසින් ලබාදිය හැක, එවැන්නක් අර්ථවත්ව, බවනම් පැහැදිලිය,

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img