Home උණුසුම් පුවත් EPDPය නව අගමැති ගැන ගත් තීරණය

EPDPය නව අගමැති ගැන ගත් තීරණය

EPDPය නව අගමැති ගැන ගත් තීරණය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ඊ.පී.ඩී.පී. පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවාවන්දා මහතා මෙම තීරණයට එළඹ ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here