වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් සිරකරුවන් 244 දෙනෙකුට හෙට දිනයේ ජනපති සමාවෙන් නිදහස ලබාදීමට නියමිතය.
සුළු වැරදි සහ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිරගතවූ සිරකරුවන්ට මෙහිදී ප්‍රමුඛතාවය හිමිවන බව බන්ධනාගාර තොරතුරු සඳහන් කළේය.