Home උණුසුම් පුවත් නවසීලන්තයෙන් ඩොලර් ලක්ෂ 5ක්

නවසීලන්තයෙන් ඩොලර් ලක්ෂ 5ක්

නවසීලන්තයෙන් ඩොලර් ලක්ෂ 5ක්

උග්‍ර ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික අවදානම බෙහෙවින් ලක්ව සිටින ළමයින්ට ආහාර ලබාදීමට සහ ගොවීන් වෙනුවෙන් නවසීලන්තය ඩොලර් 500,000ක මූල්‍යාධාරයක් පිරිනැමීමට පියවර ගෙන තිබෛ්.

එරට විදේශ අමාත්‍යවරිය වන නනයියා මහූටා පවසන්නේ එම මූල්‍යාධාරය ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින සහයෝගිතාව වසර 30 කට අධික ය.

එම කාලය තුල නවසීලන්තය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 25.07ක සංවර්ධන ආධාර ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here