fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි බිල ඉහළ නොදැම්මොත් වෙන දේ..

    විදුලි බිල ඉහළ නොදැම්මොත් වෙන දේ..

    මෙම වසර තුළ විදුලි බිල ඉහළ නොදැමුවහොත් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 250 පමණ පාඩුවක් දරාගැනීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ විදුලි බිල සංශෝධනය කිරීම රජයේ ප්‍රතිපත්ති මත තීරණය වනු ඇති බවයි.

    එමෙන්ම ඇතමුන් පවසන ආකාරයට ඉදිරියේදි පැය 10 ට වාඩා විදුලි කප්පාදුවක් සිදුනොවනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.