ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කථාබහ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.00ට ජනාධිපති මන්දිරයේදී මෙම රැස්වීම පැවැත්වෙනු ඇත.