Home උණුසුම් පුවත් දේශබන්දුව මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

දේශබන්දුව මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

දේශබන්දුව මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ හෙට දිනයේ පෙනී සිටින ලෙසට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සිතාසි නිකුත් කර තිබේ.

අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිසක් විසින් ඉකුත් 09 වෙනිදා කළ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේදී නිරීක්ෂණය වූ කරුණු අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාව සිය කොමිසම හමුවට කැදවූ බව මානව හිමිකම් කොමිසමේ නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here