තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මල්වානේදී ගිනිතිබ්බේ රජයේ දේපලක්

    මල්වානේදී ගිනිතිබ්බේ රජයේ දේපලක්

    මල්වානේදී කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇත්තේ බැසිල්ට අයත් දේපළක් නොව රජයේ දේපළක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ තමා විසින් 2015 වසරේදී එවකට අධිකරණ අමාත්‍යවරයා ලෙස මැතිසබේට ඉදිරිපත් කළ යෝජනා සම්මතයකින් පසුව එය රජයට අයත් වූ බවයි.

    “මෙය කිසිඳු වන්දි ගෙවීමකින් තොරව 2015 වර්ෂයේදී රජයට අත්පත් කරගත් දේපලකි…

    මල්වානෙ ඉඩම සහ නිවස බැසිල්ට අයත් නැතැයි කි අවස්තාවේ මා එවකට අධිකරණ අමාතයවරයා ලෙස අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර එය රජයට අත්පත් කර ගැනිමට කල යෝජනාව සම්මත කර ගන්නා ලදී. එය රජය සතු දේපලකි. දැන් එය ගිනි තබා විනාසකර ඇත….

    ආචාර්ය විජයදාස රාජපක්ෂ (පා.ම) ”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img