මුල් පිටුව උණුසුම් පුවත් ඇඳිරි නීතිය හෙට උදේ ඉවතට – හවස යළිත්

ඇඳිරි නීතිය හෙට උදේ ඉවතට – හවස යළිත්

0

දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය හෙට(12) උදෑසන 7.00 ට ඉවත් කෙරේ.

එමෙන්ම හෙට සවස 2.00ට නැවත පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ලබන 13 වෙනිදා උදෑසන 6.00 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version