දුම්රිය හෙට වැඩ

0
train
file photo

හෙට (12) උදෑසන 8.00 න් පසු දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරේ.

හෙට (12) උදෑසන 8.00 න් පසු දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version