Home උණුසුම් පුවත් ජනපතිට අප්‍රසාදය පළකළ මැතිසබේ යෝජනාව මෙන්න..

ජනපතිට අප්‍රසාදය පළකළ මැතිසබේ යෝජනාව මෙන්න..

ජනපතිට අප්‍රසාදය පළකළ මැතිසබේ යෝජනාව මෙන්න..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය යෝග්‍ය පරිදි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අප්‍රසාදය පළකරමින් යෝජනාවක් න්‍යාය පත්‍රයට ඇතුළත් කර ති‍බේ.

දින නියමයක් නොමැති යෝජනාවක් ලෙස මෙය නිකුත් කර ඇති දිනය ලෙස අද (11) දිනය සඳහන් කර ඇත.

මෙලෙස ජනපතිට අප්‍ර්‍රසාදය පළකිරීමේ යෝජනාව ලෙස සංශෝධනය කරන ලද්දේ මීට පෙර ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවයි.

එම අප්‍රසාදය පළකිරීමේ යෝජනාව පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here