මුල් පිටුව උණුසුම් පුවත් ප්‍රචණ්ඩකාරීන්ට වෙඩි තියන්න – රටපුරා පොලිසිවලට නියෝග

ප්‍රචණ්ඩකාරීන්ට වෙඩි තියන්න – රටපුරා පොලිසිවලට නියෝග

0

කලහාකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩ ලෙස ජීවිත හා දේපොලවලට හානි කරන සහ දේපොල කොල්ලකෑම්වල නිරත පුද්ගලයින්ට අවශ්‍ය අවස්ථාවන්වලදී වෙඩි තැබීමේ බලය පොලිස් මූලස්ථානය විසින් දිවයිනේ සියළුම පොලිස් ස්ථානවලට ලබාදී තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් අද සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version