මුල් පිටුව උණුසුම් පුවත් සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළට

0

සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දමා ඇත.

මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වනු ඇති බව සිමෙන්ති සමාගම් කියයි.

නව මිල පහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version