තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට පහරදී මෝටර් රථ යටත් ගිනි තියල

    නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට පහරදී මෝටර් රථ යටත් ගිනි තියල

    පහරකෑමට ලක්ව රෝහල්ගතව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අද නාරාහේන්පිට පොලිස් රෝහලෙන් පිටව ගොස් තිබේ.

    මාලිගාවත්තේදී මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාට පහරදී ඇත්තේ ඉකුත් 09 වෙනිදා සවස් කාලයේදීය.

    ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය නතර කළ කලහාකාරීන් පිරිසක් විසින් මෙම පහරදීම කර ඇත. අනතුරුව පොලීසියට අයත් ඔහු ගමන්කරමින් සිටි මෝටර් රථයටද ගිනි තබා විනාශකර තිබේ.

    නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දිවි බේරාගෙන ඇත්තේ මාලිගාවත්තේම මුස්ලිම් වැඩිහිටියන් පිරිසකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img