Home උණුසුම් පුවත් “ජනතාවගේ පීඩනය විනාශකාරී පැතිවලට ගෙනියන්න දෙන්න එපා”- ජනපති

“ජනතාවගේ පීඩනය විනාශකාරී පැතිවලට ගෙනියන්න දෙන්න එපා”- ජනපති

“ජනතාවගේ පීඩනය විනාශකාරී පැතිවලට ගෙනියන්න දෙන්න එපා”- ජනපති

මේ මොහොතේ පටු අරමුණු උදෙසා ජනතාවගේ පීඩනය විනාශකාරී මානයන්ට යොමු කිරීමට ඇතැම් කණ්ඩායම් දරනා උත්සාහයන් ව්‍යර්ථ කිරීමට එක්වන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

“මේ ගෙවී යන්නේ අප මුහුණ පා සිටින ආර්ථිකමය, සමාජීය සහ දේශපාලනික අභියෝග මැඬලීම උදෙසා ශ්‍රී ලාංකිකයින් එකා මෙන් එක් විය යුතු කාලයකි.

පටු අරමුණු උදෙසා මහජනතාවගේ පීඩනය විනාශකාරී මානයන්ට යොමු කිරීමට ඇතැම් කණ්ඩායම් දරනා උත්සාහයන් ව්‍යර්ථ කිරීමට එක් වන මෙන් මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලමි.” යැයිද ජනාධිපතිවරයා සමාජ ජාල සටහනක් මගින් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here