තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාමාන්‍ය පෙළ විභාගයේ වෙනසක් නැහැ

    සාමාන්‍ය පෙළ විභාගයේ වෙනසක් නැහැ

    2021 අපොස සාමාන්‍ය පොළ විභාගය සැලසුම් කළ පරිදි මැයි 23 වෙනිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා සඳහන් කරයි.

    විභාගය කල් ගොස් ඇති බවට පැතිර යන ව්‍යාජ තොරතුරක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා සැබෑ තත්ත්වය පැහැදදිලිකරමින් මේ බව සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img