තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාමකාමී අරගලකරුවන්ට පහරදීම ගැන සී.අයි.ඩී. විමර්ශන ඇරඹේ

    සාමකාමී අරගලකරුවන්ට පහරදීම ගැන සී.අයි.ඩී. විමර්ශන ඇරඹේ

    අරලියගහ මන්දිරයේ පැවති රැස්වීම සහ ඊට පසුව සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් පොලිස් ප්‍රධානීන් කිහිප දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ප්‍රකාශ සටහන් කිරීම ආරම්භකර තිබේ.

    අගමැති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා, කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් රැසක් අද උදෑසන 6.00 සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදී සිටිමින් ප්‍රකාශ ලබාදෙමින් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ අධික්ෂණයෙන් මෙම විමර්ශනය පැවැත්වෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක්ම ඒ සඳහා පත්කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img