මුල් පිටුව උණුසුම් පුවත් කඳුළු ගෑස් අවිය පුපුරා එස්.අයි මරුට

කඳුළු ගෑස් අවිය පුපුරා එස්.අයි මරුට

0
file photo

අරලිය ගහ මන්දිරය අසල දී ඊයේ රාත්‍රියේ ඇති වූ උණුසුම් තත්වය පාලනය කිරීමට එල්ලකළ කදුළු ගෑස් අවියක් පුපුරා යාමෙන් ඇතිවූ තුවාල වලින් පොලිස් නිලධාරියෙක් මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකි.

දිගින් දිගටම කඳුලි ගෑස් එල්ල කිරීමෙන් අවිය රත්වී මෙසේ පුපුරාගොස් ඇතැයි සැකකෙරේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version