මුල් පිටුව උණුසුම් පුවත් ගිනි දෙවියාට බිලිවූ ඥානක්කාගේ දේවාලය

ගිනි දෙවියාට බිලිවූ ඥානක්කාගේ දේවාලය

0

‘ඥානක්කා’ නමින් හදුන්වන කාන්තාව විසින් පවත්වාගෙන යනු ලැබූ අනුරාධපුරයේ පිහිටි දේවාලයට ඊයේ රාත්‍රියේ පිරිසක් ගිනි තබා තිබේ.

දේවාලයේ ගොඩනැගිල්ලට හා එහි වූ දේපොලවලට එමගින් දැඩි හානි සිදුව ඇති බව පොලීසිය කියයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version