Home උණුසුම් පුවත් තෙල් මිල ඉහළ යන කතාව බොරු

තෙල් මිල ඉහළ යන කතාව බොරු

තෙල් මිල ඉහළ යන කතාව බොරු

IOC ඉන්ධන මිල ඉහළ යාමක් සම්බන්ධයෙන් පැතිර යන පණිවිඩ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

IOC හෝ Ceypetco හි කිසිදු මිල වැඩිවීමක් නැතැයි අමාත්‍යවරයා තහවුරු කර සිටී.

ජනතාව නොමග යවන අයුරින් අසත්‍ය පුවත් පළකර බෙදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here