තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්NPP නියෝජිතයාට පහරදුන් SJB ක්‍රියාකාරීකයෙක් අත්අඩංගුවට

    NPP නියෝජිතයාට පහරදුන් SJB ක්‍රියාකාරීකයෙක් අත්අඩංගුවට

    ජාතික ජන බලවේගයේ දේශපාලන නියෝජිතයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සජබ නියෝජනය කරමින් පසුගිය මහා මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයෙකු වූ තිස්ස බණ්ඩාර හේරත් මහතා අද දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    තිස්ස බණ්ඩාර මහතා එජාපයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්ද වේ.

    පහරකෑමට ලක්ව ඇති ජාතික ජන බලවේගය දඹුල්ල නියෝජිතයකු වූ වසන්ත රාජමන්ත්‍රී මහතාටය. මෙ වන විට ඔහු දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

    මෙම පහරදීමට සම්බන්ධ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img