මුල් පිටුව උණුසුම් පුවත් 5 ශිෂ්‍යත්ව විභායේ කඩඉම් ලකුණු සති 2ක් තුළ

5 ශිෂ්‍යත්ව විභායේ කඩඉම් ලකුණු සති 2ක් තුළ

0

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභායේ කඩඉම් ලකුණු 20 වැනිදාට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය සඳහන් කළේ මේ වනවිට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවයි.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිඵල මාර්තු මස 17 වැනිදා නිකුත් කෙරිණ.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version