මුල් පිටුව උණුසුම් පුවත් NPP නියෝජිතයාට පහරදුන් SJB ක්‍රියාකාරීකයෙක් අත්අඩංගුවට

NPP නියෝජිතයාට පහරදුන් SJB ක්‍රියාකාරීකයෙක් අත්අඩංගුවට

0

ජාතික ජන බලවේගයේ දේශපාලන නියෝජිතයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සජබ නියෝජනය කරමින් පසුගිය මහා මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයෙකු වූ තිස්ස බණ්ඩාර හේරත් මහතා අද දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

තිස්ස බණ්ඩාර මහතා එජාපයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්ද වේ.

පහරකෑමට ලක්ව ඇති ජාතික ජන බලවේගය දඹුල්ල නියෝජිතයකු වූ වසන්ත රාජමන්ත්‍රී මහතාටය. මෙ වන විට ඔහු දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

මෙම පහරදීමට සම්බන්ධ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version