තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තු පාර ඇරේ

    පාර්ලිමේන්තු පාර ඇරේ

    පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අද උදෑසන සිට විවෘත කර තිබේ.

    මෙලෙස විවෘත කර ඇත්තේ පසුගිය දින 3 පුරා වසා දමා තිබූ මාර්ගයයි.

    පොල්දූව මංසන්ධියෙන් සහ අපේගම පරිශ්‍රය අසලින් මාර්ගය වසා දමා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img