තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහනවලට ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ

    වාහනවලට ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ

    අද(05) සිට ඉන්ධන පිරවුම්හල්වලින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම යළි සීමා කෙරේ.

    මෙය බස් රථ, ලොරි සහ වාණිජ වාහන සඳහා අදාළ නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    ඒ අනුව,

    යතුරුපැදි සඳහා රුපියල් 2,000කට,
    ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3,000කට,
    කාර්, වෑන්, ජීප් සඳහා 8,000 කට ආදි වශයෙන් ඉන්ධන මිලදී ගැනීම සීමා කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img