Home උණුසුම් පුවත් වෛද්‍ය පරිපාලකයින් පත්කරන ගැසට් නිවේදනය අහෝසි කිරීමේ සූදානමක්!

වෛද්‍ය පරිපාලකයින් පත්කරන ගැසට් නිවේදනය අහෝසි කිරීමේ සූදානමක්!

වෛද්‍ය පරිපාලකයින් පත්කරන ගැසට් නිවේදනය අහෝසි කිරීමේ සූදානමක්!

අංජනා මල්ලවආරච්චි

වෛද්‍ය පරිපාලකයින් පත් කළ යුතු ආකාරය සඳහන් ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අහෝසි කිරීමේ සූදානමක් පවතින බවට වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය චෝදනා කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම මත මෙම ගැසට් නිවේදනය අහෝසි කිරීමට නියමිත බව වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය කියයි.

එම ගැසට් නිවේදනය අහෝසි කළහොත් නුසුදුස්සන් වෛද්‍ය පරිපාලන තනතුරුවලට පත්වීමේ අවධානමක් පවතින බවද එම සංසදය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here