Home උණුසුම් පුවත් තායිලන්ත සමාගමෙන් ගෑස් ගන්න අනුමැතිය

තායිලන්ත සමාගමෙන් ගෑස් ගන්න අනුමැතිය

තායිලන්ත සමාගමෙන් ගෑස් ගන්න අනුමැතිය

තායිලන්තයේ සියම් ගෑස් සමාගමෙන් වසරක කාලයක් සඳහා මෙරටට LP ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව නව සමාමේ ගෑස් මිල මින් පෙර ගෑස් මිලට ගත් ඕමාන් සැපයුම්කරුට වඩා මෙට්‍රික් ‍ටොන් එකකට අමෙරිකානු ඩොලර් 09 අඩු බව සඳහන් ය.

ඉදිරියේදී තායිලන්ත සමාගම විසින් වසරකට ශ්‍රී ලංකාවේ LP ගෑස් අවශ්‍යතාවයෙන් 70%ක් සපයනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here