Home උණුසුම් පුවත් මල්වතු පාර්ශ්වයේ මහනාහිමිගෙන් දේශපාලකයින්ට වාරණයක්

මල්වතු පාර්ශ්වයේ මහනාහිමිගෙන් දේශපාලකයින්ට වාරණයක්

මල්වතු පාර්ශ්වයේ මහනාහිමිගෙන් දේශපාලකයින්ට වාරණයක්

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් කිසිඳු දේශපාලඥයෙකුට තමන් වහන්සේ හමුවීමට ඉඩ ලබා නොදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදයට විසඳුම් ලැබෙන තුරු ය.

අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා තාවකාලික අතුරු ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් ලිපියක් ත්‍රිවිධ පාර්ශවයේ මහානායක හිමිවරුන් පසුගියදා ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ දේශපාලන පක්ෂ නායකයන් වෙත භාරදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here