මුල් පිටුව උණුසුම් පුවත් ඉන්ධන බවුසර් හිමිකරුවන්ගේ වර්ජනය ඉවරයි

ඉන්ධන බවුසර් හිමිකරුවන්ගේ වර්ජනය ඉවරයි

0

ශ්‍රී ලංකා පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ මාස 02ක් ඇතුළත ඔවුන් කළ ඉල්ලීම් ලබා දෙන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහතික වීමත් සමඟ ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version