Home උණුසුම් පුවත් චීන ණය මුදල සහන පොලියට – මුදල් අමාත්‍යාංශ ලේකම්

චීන ණය මුදල සහන පොලියට – මුදල් අමාත්‍යාංශ ලේකම්

චීන ණය මුදල සහන පොලියට – මුදල් අමාත්‍යාංශ ලේකම්

අංජනා මල්ලවආරච්චි

චීනයෙන් ලද ඩොලර් මිලියන 500 ක ණය මුදල සහන පොලියක් මත වසර 10 කදී ගෙවා නිම කිරීමට අදාළ කොන්දේසි යටතේ ලබාගත් බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පැවසීය.

එම ණයවලින් ලැබෙන මුදල ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නා බව ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කීය.

චීන සංවර්ධන බැංකුව විසින් ඉකුත් 2018 වසරේදී සහ 2020 වර්ෂයේදී මෙවැනි සංවර්ධන ණය මුදල් ලබාදී තිබෙන බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here