මුල් පිටුව උණුසුම් පුවත් පොලිස් ලොක්කෝ 16ක් ඉහළට

පොලිස් ලොක්කෝ 16ක් ඉහළට

0

සහකාර පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙක් පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර තිබේ.

මෙම සහකාර පොලිස් අධිකාරීවරුගේ උසස්වීම් ක්‍රියාත්මක වන්නේ 2020 ජනවාරි 13 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදිය.

මේ අයගෙන් සහකාර පොලිස් අධිකාරීවරුන් 05 දෙනෙක් උසස්කර ඇත්තේ රාජ්‍ය භාෂා ප්‍රවීණතා අවශ්‍යතාව සපුරාලීමට යටත්ව වන අතර සිව් දෙනෙක් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඔවුන්ගේ උසස්වීම් පරීක්ෂණ අවසන්වන තෙක් වෙන්කර තැබීමටත් අදාලව මෙම උසස්වීම් නියෝග නිකුත් වී තිබේ.

crtm_454
කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version