මුල් පිටුව උණුසුම් පුවත් ඉන්ධන ප්‍රවාහන ටැංකි රථහිමියෝ අද සිට වර්ජනයකට සැරසේ

ඉන්ධන ප්‍රවාහන ටැංකි රථහිමියෝ අද සිට වර්ජනයකට සැරසේ

0

ඉන්ධන හිඟයකට නැවත අතවනමින් ඉන්ධන ප්‍රවාහන බවුසර් හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික යැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කරනුයේ ඉන්ධන මිල ඉහළයාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බැවින් මෙම පියවර ගන්නා බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version