චීන සංවර්ධන බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුම අද (12) අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
කොළඹ පිහිටි චීන තනාපති කර්යාලයේ දී අදාළ ගිවිසුම අත්සන් තබා ඇත.
එම මුදල් මෙම සතිය තුළදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.