මුල් පිටුව උණුසුම් පුවත් එයාර්ටෙල් 3G ජංගම දුරකථන ජාලය අක්‍රිය කෙරේ

එයාර්ටෙල් 3G ජංගම දුරකථන ජාලය අක්‍රිය කෙරේ

0

ජංගම දුරකථන ජාලයක් වන Airtel හට එහි 3G ජංගම දුරකථන ජාලය ලබන ජුනි 24 වනවිට අක්‍රිය කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) අවසර දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ බව ජනතාවට දැනුම් දෙයි.

එම නිවේදනය පහත දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version