මුල් පිටුව උණුසුම් පුවත් ලබන සඳුදා රජයේ නිවාඩුවක්

ලබන සඳුදා රජයේ නිවාඩුවක්

0

2022 මැයි 2 වැනි සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මැයි 01 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මෙම නිවාඩුව ප්‍රකාශයට පත් කර ඇත.

මේ වසරේ ජාත්‍යන්තර කම්කරු දිනය ඉරිදා දිනයට යෙදී ඇති බැවින් පසුදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version