Home උණුසුම් පුවත් අලුත් ඇමතිලාගේ විෂය පථය ගැසට්ටුව තාම නෑ

අලුත් ඇමතිලාගේ විෂය පථය ගැසට්ටුව තාම නෑ

අලුත් ඇමතිලාගේ විෂය පථය ගැසට්ටුව තාම නෑ

නව අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත්කර ඇතත් ඒ ඒ අමාත්‍යාංශවල විෂය පථය සහ කාර්යයන් මෙතෙක් ගැසට් කර නොමැති බව වාර්තා වේ.

මේ හේතුවෙන් නව අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ඔවුන්ගේ විෂයයන් සහ කාර්යයන් පිළිබඳව ඇතැම් අවස්ථාවල තීරණ ගැනීමේදී ගැටලු මතුවන බව ද සඳහන් ය.

මෙම තත්ත්වය හේතුවෙන් ගත් ඇතැම් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමට ද හේතුවිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here